Notifications
Clear all

Motherboard

5 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

mage thiyenne p6t se bord ekta gahala xeon l5638 processer 1k eeke sound wada naa drivers godak daala baluwa speekar pennanne naa sating wala. Plug wena nathi widihata pennanne ai ee. Front eke ekata gahuwath pennan naa mokakda aula?

5 Answers
0

ඔයාගේ sound driver software එකේ Audio jack/front panel detection කියලා option එකක් තියෙනවා නම් enable කරලා බලන්න. තව windows sound panel එකේ right click කරලා hidden/disable devices show කරලා එතනින් speakers enable කරලා බලන්න.

සමහර විට motherboard එකේ Audio chips වල අවුලක් ඇති. එහෙම උනොත් external sound card එකක් භාවිතා කරන්න වෙයි.

 

0
Topic starter

Bord eke aulak unoth front back 2kama wada nathi wena welawal thiyenawada? Grafik kard eken hdmi walin sound use kaloth card ekata aulak wenne nadda bos?

 

0
Topic starter

adio chips daana puluwanda?

0

Front panel audio connector සහ back IO panel audio jack දෙකම set වෙන්නේ motherboard එකේ built-in audio card එකට. ඒ audio chips වල අවුලක් ගියොත් repair කරන එක ගොඩක් අමාරුයි, ඒ නිසා external sound card එකක් ගන්න එක ලේසි.

0
Topic starter

Ok thankyou

Share: