Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

I7 3960x cpu එක gigabyte b75m d3h board එකට සෙට් කරන්න පුළුවන්ද? මේ cpu එක 6core 12threads එකක්නෙ එතකොට i7 3770 4core 8threads එකක්නේ එතකොට මේ 2න් gaming වලට හොදයි cpu එක මොකක්ද?

1 Answer
0

i7 3960X එකේ performance වැඩි i7 3770 එකට වඩා හැබැයි එක Intel extreme edition (X-series) cpu එකක් නිසා සාමාන්‍ය b75m වගේ motherboard වලට වැඩ නැහැ. එකට x79 motherboard එකක් ඕනි.

 

Share: