Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
113 Views
0
Topic starter

X570 series eke dnata lankawe tyena motherboard walin performance dena and futureproof motherboard ekk widyta recommend krnne mokk da? Man choose kala Asus tuf X570 plus wifi eka!

1 Answer
0

සාමාන්‍යයෙන් motherboard අතර performance වෙනසක් නැහැ. තව x570 chipset නසි future upgradability ඕකොගේම සමානයි.

ඒ නිසා අනිත් features (usb ports, rgb system, pcie slots, m.2 ports, wifi...) සහ price බලලා motherboard එක ගන්න. ඔයා online reviews බලලා හොඳ තීරණයක් ගන්න.

Share: