Notifications
Clear all

Motherboard

2 Posts
3 Users
0 Reactions
141 Views
0
Topic starter

Asus Prime H470 plus එකද Asus ROG Strix B460-H Gaming එකද හොද? Mining වලටයි ඕන කරන්නෙ.

i3-10100F Processor එකයි, MSI RTX 3060ti Gaming x trio Graphic card එකයි ගහන්න ඉන්නේ..

මොකක්ද හොද Motherboard  එක අර දෙකෙන්?

 

2 Answers
0

kohomada price eka balanne buget ekata nam yanna asus prime ekata yanna nethnam salli thiyanawanam rog ekata yanna

0

Computer එකේ performance වලට motherboard එකෙන් ලොකු බලපෑමක් නැහැ, mining කරද්දි කොහොමත් නැහැ. ඒ නිසා ගණන් අඩු එකට යන්න, ඕනිනම් h410 යන්නත් පුළුවන්.

හැබැයි ඔයා පස්සේ වෙන වැඩවලට පාවිච්චි කරන්න ඉන්නවා නම් හොඳ motherboard එකකට යන්න.

*Mining කිරීම ගැන හොදට හොයලා බලලා ආයෝජන කරන්න.

Share: