Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

දැනට තියන intel 10gen motherboard වලයි ඊළගට එන්න තියන intel 11gen motherboard වලට i3/i5/i7/i9 ඒ generation එකේම processor එකකට යන්න පුළුවන්ද motherboard එක මාරු කරන්නේ නැතිව

1 Answer
0

ඔව් පුළුවන් හැබැයි හැම motherboard එකක් නෙමෙයි.

Intel ලා ලගදී දාපු officially slide එකේ 11th gen cpus ටික 400-series motherboard (10th gen) supported කියලා දැම්මා හැබැයි ඒ Z490, H470 සහ Q470 motherboards විතරයි.

H410 සහ B460 motherboards වලට Intel 11th gen support නැහැ.

Share: