Notifications
Clear all

motherboard

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

aorus B460M motherboard eken msi 1660 super gaming x card ekaka rgb control krnna puluwan da. ehema bari nm msi mobo ekak ma aniwaren oneda vga eke rgb control karanna

1 Answer
0

හැම brand එකකින් ම rgb software එනවා. ඔයාට gigabyte motherboard එකට එයාලගේ software එක සහ msi graphic card එකට එයාලගේ software එකෙන් control කරන්න පුළුවන්. Software දෙකක් run කරන්න ඕනි.

එකම brand එකෙන් ගත්තාම වාසිය එක software එකෙන් ඔක්කොම control කරන්න පුළුවන්.

Share: