Notifications
Clear all

motherboard

3 Posts
3 Users
0 Reactions
258 Views
0
Topic starter

motherboard name wala  c ds2 hd3 wage akuru walin kiyawenne mokaktha?

asus-h81m-c

3 Answers
0

මේව Motherboard Brand එකෙන් brand එකට වෙනස් වෙනව. HD3 කියන්නෙ Gigabyte Motherboard වල එන Code එකක්. H81m-C කියන්නෙ H81 Chipset එකෙන් එන Asus board එකක්. මේව වල වෙනස එකම Series Boards අතරින් බලන්න වෙනව. C / K / F කියන Board වල වෙනස් වෙන්නෙ IO port සහ Motherboard එකේ Expansion slots.

0
Topic starter

THANK

0

දැන Asus H81M-C board enne nadda?

Share: