Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

 asus strix b460-f

meka OC karann puluwanda

ehema karala 3200ghz ram use krnn plwnd support da??

1 Answer
0

ඔය motherboard එකෙන් overclock කරන්න බැ සහ ඔකේ උපරිම support කරන්නේ CPU එකට intel official website එකේ ගහලා තියෙන speed එක විතරයි(2666mhz or 2993mhz).

Intel වල overclock කරන්න Z-series motherboard (z490) සහ K-series cpu එකක් ඕනි, එවල high speed ram support කරනවා.

Share: