Notifications
Clear all

Motherboard

2 Posts
3 Users
0 Reactions
204 Views
0
Topic starter

Desktop motherboard වලින් වඩාත් හොඳ Asus ද ?Msi ද?

2 Answers
0

දෙකම හොද Brand දෙකක්. කැමති එකකට යන්න.

0
Quote from Sanjaya Prabath on October 12, 2020, 10:23 pm

Desktop motherboard වලින් වඩාත් හොඳ Asus ද ?Msi ද?

brands දෙකම හොදයි warrenty claim කරගන්න පුලුවන් හොද shop එකකින්, හරියම model  එකක තමන්‍ට අවශ්‍ය ports හා configuration එකක් තියෙන එකක් ගන්න

Share: