Notifications
Clear all

motherboard

2 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

H61M-P20(G3) mother board ekata support krnne 3rd  gen processors witrd?

2 Answers
0

2nd gen සපෝට් කරනවා.

0
Quote from tharindu_gt on August 12, 2020, 7:01 am

H61M-P20(G3) mother board ekata support krnne 3rd  gen processors witrd?

H61 board වලට 2nd and 3rd gen කියන දෙකම support කරනව ඒත් bios update එකක් කරන්න ඕන වෙයි cpu change කරනවනම්. දැනට bios එකට support එකරන cpu එකක් දාල.
ඒ කියන්නෙ දැන් support කරන්නෙ 2nd gen නම් ඒකක් මුලින් දාල bios update එක කරල තමයි අලුත් එක ගහන්න වෙන්නෙ.

Share: