Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
226 Views
0
Topic starter

මම Ryzen 5 3400G build එකක් කරන්න ඉන්නෙ.ඒකට හරි යන motherboard එකක suggest කරන්නකෝ.

ලොකු ගානක් අතේ නෑ මං බැලුවෙ Asus Prime A320M-K motherboard එකකට යන්න.ඒක 14කට 15කට වගේ ගන්න පුලුවන්.ඒක mount කරන්න පුලුවන් නේද?

පස්සේ ආයේ bios update කරන්න හරි මොනා හරි ප්‍රශ්න තියනවද?

1 Answer
0

ඔයා තෝර ගත්ත මදබෝඩ් එක අව්ලක් නෑ.

Box එකේ Ryzen 3000 Desktop Ready කියල තියනවනම් BIOS Update කරන්න ඕන එන්නෙ නෑ.ඒ නිසා මේක තියනවද බලන්න.

Share: