Notifications
Clear all

Motherboard

6 Posts
4 Users
0 Reactions
145 Views
0
Topic starter

Pc එකේ වැඩක් කර කර ඉද්දි එක පාරට කරන්ට් ගිහිල්ල pc එක ඔෆ් උනාම motherboard එකට හානි වෙනවද?/තව වින්ඩොව්ස් සහ hard disk එක damage වෙනවද?

6 Answers
0

Boho durata Hard ekt tamai awlk wenne

Eka nisa tamai ups ekak pawichchi krnne

0
Quote from Kasun Chamara on June 19, 2020, 6:26 pm

Pc එකේ වැඩක් කර කර ඉද්දි එක පාරට කරන්ට් ගිහිල්ල pc එක ඔෆ් උනාම motherboard එකට හානි වෙනවද?/තව වින්ඩොව්ස් සහ hard disk එක damage වෙනවද?

බොහාවිට ප්‍රශ්නයක් වෙන්නෙ hard drive ram වගේ ඒවට specially hard drive මොකද hard drive එක mechanical කැරකෙන ගොඩක් sensitive disk එකක් ඒක උඩ තුඩක් වගේ එකකින් ලියන්නෙ ඉතින් ඒ වගේ එකක් වේගයෙන් කැරකෙනකොට එකපාරටම current එකේ ප්‍රශ්නයක් ආවොත් ඉතින් අනිවාර්‍යෙන් හානි වෙන්න හැකියාවක් තියෙනව

ඉතින් හොදම දේ තමයි ups එකක් use කරන එක

0
Topic starter

එතකොට motherboard එකට සහ windows එකට හානියක් වෙන්නේ නැත්ද?

0

Mn danna tharamin windows wlta nm awlk na

0
Quote from Kasun Chamara on June 20, 2020, 5:44 am

එතකොට motherboard එකට සහ windows එකට හානියක් වෙන්නේ නැත්ද?

වෙන්න පුළුවන්; Windows Filesවලට හානි උනොත් Windows අවුල් යන්න පුළුවන්.

Motherboard එකට හානියක් වෙනවාද නැද්ද කියන එකනම් මම දන්නේ නෑ.

.

0
Quote from Kasun Chamara on June 20, 2020, 5:44 am

එතකොට motherboard එකට සහ windows එකට හානියක් වෙන්නේ නැත්ද?

windows කියන්නෙ hardware component එකක් ඒ කියන්නෙ අපිට පිටින් අල්ලන්න පුලුවන් එකක් නෙමෙයි software එකක්. ඒකෙ files store කරල තියෙන්නෙ hard එකේ ඉතින් hard එකට damage උනොත් අපිට windows එකත් දාන්න වෙනව.

mother board එකට damage වීමේ සම්බවිතාවයක් තියෙනව power failures වලින්,

Share: