Notifications
Clear all

Motherboard

5 Posts
4 Users
0 Reactions
215 Views
0
Topic starter

Gigabyte h67 vs gigabyte b75 මේ 2න් වැඩිපුර හොද මොකක්ද?

5 Answers
0

B85 එකේ තමයි features වැඩි.

0
Topic starter

75ද 85ද

0

B75.

Sorry.කලින් වැරදුනා.B75 වල තමයි වැඩිපුර upgrade කරන්න option තියෙන්නෙ.

Gaming වලට,Speed එකට Motherboard එකේ බලපෑමක් නෑ.ඉස්සරහට තව HDD,SSD,PCI-Cards එහෙම සම්බන්ද කරන්නෙ නැත්නම් H67 එකත් ප්‍රශ්නයක් නෑ.සමහර H67 මදබෝඩ් Ram 2 සම්බන්ද කරන්න පුලුවන්.

0

motherboards වල H<B<Z විදිහට තමයි features වැඩි වෙන්නෙ. ඉතින් B series එක සාමායෙන් same gen Hඑකකට වඩා features වැඩී

0
Quote from Chandula-Pc guide on June 16, 2020, 12:24 am

motherboards වල H<B<Z විදිහට තමයි features වැඩි වෙන්නෙ. ඉතින් B series එක සාමායෙන් same gen Hඑකකට වඩා features වැඩී

A<B<X විදිහට යන්නේ Ryzen Motherboardවල නේද ??? නැත්නම් කාලෙන් කාලෙට පිළිවෙලවල් වෙනස් වෙනවාද ?

Share: