Notifications
Clear all

Motherboard

5 Posts
5 Users
0 Reactions
191 Views
0
Topic starter

මට පොඩ්ඩක් උදව් කරන්න !! මං ලග තියෙන්නේ  (GIGABYTE H81M-S2PV (rev. 3.0))Motherboard එකක්. මේකට උපරිම 16GB ram 1600Mhz සපෝර්ට් කරනවා. ram slots 2යි තියෙන්නේ ! මම දැනට Kingston 4GB ram එකක් ගහල තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ram එකේ විස්තර - (KVR16N11S8/4 4GB 1Rx8 512M x 64-Bit PC3-12800 CL11 240-Pin DIMM Value Mémoire RAM DDR3 1600MHz ) එත් මං තව 4GB ram එකක් ගත්ත ඒ speed ඒකටම  සමාන (1600Mhz) මට 8GB කර ගන්න. හැබැයි පොඩි අව්ලක් තියනවා. මේ ram දෙකම ඒකට සෙට් කරලා PC එක ON කරහම display දෙන්නේ නෑ. කොටින්ම BIOS වලටවත් එන්නේ නැ. PC එක එක දිගට restart වෙනවා. හැබැයි මේ ram දෙකම තනි තනිවම ගහල බලනකොට display දෙනවා. කිසි අව්ලක් එන්නේ නැ. මට හිතා ගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද මොකද්ද කරන්න ඕනේ කියල මේකට ? මම WINDOWS 10 PRO. 64x Bit Use කරන්නේ !!!!!

5 Answers
0

Bios eke battry eka galawala eka reset krala balanna

0

අලුතෙන් ගත්ත RAm එකත් Kingston ද? මටත් ඔය අවුල ආව මීට අවුරුදු ගානකට කලින්. Board එකත් මාරු කරාටත් පස්සෙ තමයි හරියටම දැනගත්තෙ RAM 2ක Compatible නැහැ කියල. ඒහෙම වෙන අවස්තා තියෙනව ඉදල හිටල. පුලුවන්නම් RAM එක මාරු කරගන්න PC එක අරගෙනම ගිහින් Test කරලම ගන්න.

 

0

matath ohoma siddiyak una.
man adata XPG ddr3 4gb ram ekakuyi kingston hyper x 4gb ekakuyi couple kala. On une na. kiyanawath wage thani thaniwa wada.  man wade goda damme mehema

bohowita othanin eka ram ekaka Frequency eka wadi athi. godak welawata ehema wadi frequency thiyena ram eka ita adu speed eheka unath wada karanawa. meka balaganna puluwan weyi oyage BIOS setup ekata giyama. operating frequency deka hoyagena adu frequency ekata wada karana widihata bios setup karanna. ethakota dekama wada. voltage wenasak thiye nam ethana podi gataluwak enna puluwan motherboard eke laba dena settings anuwa.

 

0
Topic starter

Thanks ඔයාලට  මං පොඩ්ඩක් ඒ ගැන බලන්නං

0

hi.. processor aka overclock karanna. motherboard aka overclock support akak wenna onada. aka balanne kohomada.

 

thanks,

Share: