Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
243 Views
0
Topic starter

මගේ computer එකේ මම වින්ඩොව්ස් ගහල තියෙන්නේ මම එකේ motherboard එක මාරු කරන්න හිතන් ඉන්නේ මගේ එකේ තියෙන්නේ hp motherboard එකක් මම ඒකට දාන්න ඉන්නේ gigabyte b75 d3v motherboard  ඒක මම අර motherboard එක අයින් අර gigabyte එක සෙට් කරොත් වින්ඩොව්ස් ගහන්න ඕනිද අලුතින්?

1 Answer
0

@dulan-shaminda මේක පොඩ්ඩක් බලන්න.

https://www.pcguide.lk/community/topic/motherboard-43/

Share: