Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

Gigabyte b75 d3v VS gigabyte b75 d3h මේ දෙකෙන් මොකක්ද වැඩි පුර හොද?

1 Answer
0

PCI- E express slot, storage slot, usb slot වගේම. I/O ports වල වෙනස්කම් තියෙනව

ප්‍රදානම දේ තමයි d3h එකේ HDMI port එකක් තියෙන එක ඒකනම් දැනට වටිනව.

ඒත් d3v එකේ hdmi port එකක් නැති උනාට ටිකක් slow speed වැඩ කරන pcie තියෙනව තව msata කියල port එකක් තියෙනව ssd වලට ඒත් ඒ දේවල් නම් අවශ්‍ය නෑ වගේ.

ඔයා separate gpu එකක් use කරනවනම් d3v එක ගන්න නැත්නම් d3h එකට යන්න මොකද hdmi port එක නිසා . seperate vga එකක් use  කරනවනම් අනික් එකට යන්න මොකද pcie X16 port එකක් වැඩි පුර තියෙන නිසා ටිකක් slow වැඩකරත්

Share: