Notifications
Clear all

Motherboard

2 Posts
3 Users
0 Reactions
228 Views
0
Topic starter

Ryzen 3600 එකට a320 board එක හොඳ නැද්ද

මම පස්සේ B550 ආවම එයින් එකක් ගන්න ඉන්නේ. ඒකයි දැන් a320 ගන්න හදන්නේ

2 Answers
0

B550 එන්නෙ 4th gen එකත් එක්ක.ඒක නිසා ඒකට යනවනම් 4th gen ප්‍රොසෙසර් එකකුත් ගන්නවනම් හොදයි.

A320 Board එක ප්‍රශ්නයක් නෑ,PCI 3.0 තියන එකක් ගන්න.

0
Quote from Darshana Sampath on May 12, 2020, 8:34 pm

Ryzen 3600 එකට a320 board එක හොඳ නැද්ද

මම පස්සේ B550 ආවම එයින් එකක් ගන්න ඉන්නේ. ඒකයි දැන් a320 ගන්න හදන්නේ

මෙහෙමයි AMD B550 board එක පරන ඒවට ඒ කියන්නෙ AMD 3000 series එකෙන් පහල ඒවට support කරන්නෙ නෑ ඒත් උඩ ඒවට support කරනව මම නම් කියන්නෙ ඔයාගෙ choice එක අව්ලක් නෑ. මොකද ඉක්ම්න්ට හදාගන්න ඕනෙනම්. ඒත් 4000 එක එන්න හරියටම කාලයක් කියන්න බෑ . ඒක නිසා දැන් හදනවනම් ඕක ඔය configuration හොදයි ඒ වගේම a320 වල ගොඩක් motherboard වලට  amd 3000 processor support එක තියෙනව ඒත් ගොඩක් වෙලාවට bios upgrade එකක් කරන්න වෙයි. support වෙනවද බලන්න පුලුවන් company එකේ  website එකෙන්. ඒත් OC වගේ ඒවට යන්න එපා B550 motherboard එක ගන්නකන්

Share: