Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

Gigabyte b75 motherboard එකට k series processor support කරනවද?

1 Answer
0

B75 motherboards වලට K-series intel 2nd සහ 3rd gen CPUs support කරනවා, හැබැයි K-series CPU එකක් overclock කරන්න බැ.

Overclock කරන්න අවශ්‍ය නම් Z75, Z77 motherboard එකක් බලන්න.

 

Share: