Notifications
Clear all

Motherboard

7 Posts
4 Users
0 Reactions
156 Views
0
Topic starter

Windows ගහල තියන machine එකක windows තියෙද්දී ඒකේ තියන motherboard එක  අයින් කරල වෙන motherboard එකක් සෙට් කරොත් windows අලුතින් ගහන්න ඕනිද?

7 Answers
0

Windows අලුතින් දාන්න ඕනේ නෑ, ඒත් සමහර විට Chipset Drivers හා අනෙකුත් සමහර Drivers නැවත install කළ යුතු විය හැක.

0
Topic starter

එතකොට අනිත් motherboard එකේ install කරපු chip set සහ අනෙකුත් driver's uninstall කරලා අලුතින් දාන motherboard එකේ ඒකට අදාල drivers දාන්න ඕනිද? මොන වගේ driver's ද දාන්න ඕනේ?

0

Motherboard එකක් මාරු කරනවා වගේ ලොකු hardware වෙනසක් කරද්දී ගොඩක් වෙලාවට windows license එක deactivate වෙනවා.

එ නිසා ඊට කලින් ඔයගේ windows license එක microsoft account එකකට link කරලා ඉන්න, එතකොට motherboard මාරු කරාට පස්සේ අපොව් එ microsoft account එකට log වෙලා license key activate කරගන්න පුලුවන්. මේ guide එක බලන්න.

https://www.windowscentral.com/how-re-activate-windows-10-after-hardware-change

ඔයා windows activate කරේ product key (අකුරු 25ක) එකකින් නම් එ product key එක අපොව් enter කරන්න වෙයි motherboard මාරු කරාට පස්සෙ.

තව @sanithu-udawaththa කිව්වා වගේ අලුත් drivers install කරන්න ඔනී, හැබැයි මෙවා ගොඩක් වෙලාවට windows වලින් auto install කරනවා.

0
Topic starter

මම microsoft account එකක් නම් හදලා නෑ ඒ හින්ද බලපාන එකක් නෑ නේ

0

එතකොට ඔයා කලින් Windows Activate කරල තිබ්බනම් ආපහු Activate කරගන්න වේවි.

0
Topic starter

ඒක kmspico වගේ software එකකින් active කරගත්තට ප්‍රශ්නයක් නැද්ද?

0

අපි මේ සයිට් එකේ Crack softwear ගැන සාකච්චා කරන්නෙ නෑ.

Ebay වගේ සයිට් එකකින් ගොඩාක් අඩුවට ඔයාට OEM key එකක් ගන්න පුලුවන්.ඒ වගේම විශ්වාසවන්තව @pcguide-lk Recomand කරපු සයිට් වලිනුත් ගන්න පුලුවන්.(පහල ඊඩියෝ ටික බලන්න.)

https://www.youtube.com/watch?v=1aKsADw8TEs

https://www.youtube.com/watch?v=ThwDaFbLR0Y

https://www.youtube.com/watch?v=KGJBpSUy8kQ

Share: