Notifications
Clear all

Motherboard

6 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

intel core i7 3770 cpu එක support කරන හොද gaming motherboard මොනවද? ram slots 4ක්‌ වත් තියන 

6 Answers
0

ගේමින් කියලනම් මදබෝඩ් වල ලොකු වෙනසක් වෙන්නෙ නෑ.2nd gen මදබෝඩ් එහෙමත් 3rd gen වලට සපෝට් කරනවා.3rd gen මදබෝඩ් එකක්ම ගන්න බලන්න.

H61 හරි H67 වගේ මදබෝඩ් Basic මදබෝඩ්.

B75 වගේ බෝඩ් වල ටිකක් පහසුකම් වැඩියි.ඒ නිසා B75 MotherBoard එකක් ගන්න.

 

ඔයා i7 3rd gen ප්‍රොසෙසර් එක ගන්නෙ කීයටද? මොකද ඊට වඩා ගොඩාක් පෆෝමන්ස් වැඩි 13 9100f ප්‍රොසෙසර් එකක් Brand New Rs.18000 ගන්න පුලුවන්.පෆෝමන්ස් බලන්න මේ ලින්ක් එකට යන්න.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i7-3770-vs-Intel-Core-i3-9100F/1979vs4054

 

 

0
Topic starter

B75 motherboard එකට ගැලපෙන හොද casing එකක් කියනවද? මම ඒ motherboard එක ගන්න ඉන්නේ i7 3770 processor එකක් මගේ ගාව තියනවා ඒ හින්ද  යන්න හිතුවේ ඒකට  i3 9100f එකත් එක්ක සසදද්දී සාමන්යෙන් gaming වලට හොදයි නේද? ඔය motherboard එකට windows 7/8/10 64bit support නේද

0

හැබැයි ඉතින් ඔය ප්‍රොසෙසර් එකකට අලුත් ප්‍රොසෙසර් එකකට සාපේක්ශව වැඩි විදුලියක් වැය වෙනව.එච්චරම ප්‍රශ්නයක් නෑ ගේමින් වලට.තව අවුරුද්දක් දෙකක් බවිතා කරල අලුත් එකකට යන්න බලන්න.ඒ වගේම ග්‍රැපික් කාඩ් එකකුත් ගන්න ඕන ගේමින් වලට.

Windows 10 Support

Casing එකනම් ගන්න ඕන ඔයාට කැමති විදියට.පරන මදබෝඩ් වලට ගැලපෙන කේසින් ගැන නම් දන්නෙ නෑ.ඒ වගේම මදාබෝඩ් එකේ Size එක ගැන බලන්න.එක එක මදා බෝඩ් එක එක Standard Size තියෙන්නෙ.(ATX වගේ Size).ඒ වගේම හොද Airflow එකක් තියන කේසින් එකක් ගන්න.මදබෝඩ් එක ශොප් එකට අරන් ගිහින් කේසින් එකට දාන්න පුලුවන්ද බලන්න.Hard Disk එක තියන තැනට Fan එකක් සවි කරන්න බලන්න.

 

0
Topic starter

මොන වගේ graphics card එකකටද මම යන්න ඕනි games ultra දාල ගහන්න මේකට යන්න පුලුවන්ද උපරිම graphic card එක මොකක්ද?

0

ඔයාට GTX 1660 Super එකක් උනත් Bottleneck එකක් නැතුව USE කරන්න පුළුවන් වෙයි මොකද ඔය CPU එකට Cores 4ක් තියෙන නිසා. ඔයා මේ Video ටික බලන්න VGA Card එකක් තෝර ගන්න කලින්.......

https://www.youtube.com/watch?v=ANF7SNpTJxA

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

0
Topic starter

බොහොම ස්තුතියි

Share: