Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
241 Views
0
Topic starter

4ත් ගෙන් motherboard වලට 3ර්ඩ් gen cpu  support කරනවද?  support කරනවනම්  ඒ motherboard වර්ග මොනවද?

1 Answer
0

4th gen Motherboard වලට 3rd gen support නම් නෑ.

2nd gen/3rd gen මදාබෝඩ් තමයි එකට සපෝට් කරන්නෙ.

H61/H67  Motherboard 3rd gen වලට සපෝට්.

Share: