Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

gaming and video edditing build එකකදි B360 මදබෝඩ් එකක් නැතුව H310 මදබෝඩ් බාවිතා කරාම පෆෝමන්ස් වල අඩු වීමක් වෙනවද?

1 Answer
0

Motherboard එකෙන් performance වලට ලොකූ බලපෑමක් නැ,

හැබැයි H310 low end motherboards වල cpu power delivery මදි වෙන්න පුලුවන් i7 9700, 9900k වගේ high performance chip වලට. එතකොට එවල performance අඩු වෙනවා.

Share: