Motherboard ????
 
Notifications
Clear all

Motherboard ????

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

B360 saha B365 Motherboard atara wenasa mokakda?

1 Answer
0

එච්චරම ලොකු වෙනසක් නැ,

b360 release කරේ intel 8th gen cpu එක්ක, හැබැයි bios update කරලා 9th gen support කරනවා.

b365 release කරේ out-of-box intel 9th gen cpu support එක්ක.

එ හැර තව පොඩි වෙනස්කම්

b360 එකේ PCH pcie lanes 12යි, b365 එකේ 20යි.
b360 එකේ usb 3.1 gen 2 supported, b365 එකේ නැ

Direct CPU එකෙන් එන pcie 3.0 16x lanes ටික එහෙම තියෙනවා, chipset එකෙන් එන PCH pcie lanes වෙනස්.

මෙවා gaming performance වලට බලපාන වෙනස්කම් නෙමෙයි....

Share: