Notifications
Clear all

Motherboard

3 Posts
3 Users
0 Reactions
273 Views
0
Topic starter

මගේ PC එකෙ Motherboard එක Gigabyte B85M-DS3H-A Motherboard එකක් ඓකෙ processor එකට power එක දෙන්න තියන්නෙ 8 Pin power connector එකකින් ඒත් දැනට power එක දීල තියන්නෙ 4 Pin power connector එකකින් ඒක Motherboard එකට ප්‍රරශ්නයක්ද?....

3 Answers
0

නැහැ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. සාමානයෙන් Onboard Graphic තියෙන PC එකක් නැත්නම් High Performance නොවන Gaming Graphic Card එකක් නැති System එකකට 4 pin EPS එක දුන්නම ඇති.

වැඩ කරද්දි Blue Screen එන්නෙ නැත්නම් වෙනත් ගැටළු නැත්නම් ඒ විදිහට පාවිච්චි කලාට ගැටළුවක් නැහැ

0
Topic starter

ගොඩ්ක් ස්තුති අයියේ  Thank

0

B 360 Aorus gaming 3 wifi motherboard eka gna mta dna gnna puluwanda intel i5 7th generation processor ehekta me motherboard eka support krnwda kiyla.. ??

Share: