Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

2nd hand motherboard ekk gannkota blnna ona dewl mond?

1 Answer
0

අඩුම තරමින් 6m warranty එකක් වත් දෙන විශ්වාස වන්ත තැනකින් ගන්න බලන්න. පුලුවන් තරන් MB එක repiar නොකරපු brand new quality එකෙන් තියන එකක් ගන්න බලන්න එහෙම නැත්තන් company warranty තියන MB එකක් ගන්න බලන එක තමයි හොදම.

Share: