Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

mge i3 6100 cpu ekk thiynne ekta i7 7gen cpu set krnna puluvn d?

1 Answer
0

පුළුවන්. Motherboard එක H110 / B150 / H170 නම් BIOS Update එකක් කරන්න ඕන වෙනව පරන CPU එක තියෙද්දිම.

B250 / H270  වගේ Board එකක් නම් ගැටළුවක් නැහැ.

Share: