Notifications
Clear all

motherboard

2 Posts
3 Users
0 Reactions
176 Views
0
Topic starter
  1. core i7 2nd Gen. processor 1k  fix karana motherboard 1ka kata, core i7 8th processor ekak fix karanna puluwan da.
2 Answers
0

8gen support krana motherboad walin denata ewith tiyenne Z370 kiyana chipset eka tiyena motherboard e chipset eka tiyena mother board ekak ganna wenawa 8th gen processor ekak wada krnna

0

2nd generation සහ 8th generation අතර වෙනස generations 6ක්, බැරිවෙලාවත් socket එක එකම උනත් (intel සමාගම generation එකෙන් generation එකට Socket compatibility වෙනස් කරනව) වෙනස් වෙලා වැඩිවෙලා තියෙන RAm speed / CPU Bus වගේ මූලික දේවල් වලට Support එක නැති නිසා මේක සාර්ථක  වෙන්නෙ නැහැ.

උඩ comments වල කියල තියෙන විදිහට 8th gen CPU එකකට හරියන්නෙ intel 300 series එකේ board එකක්.

Share: