Notifications
Clear all

motherboard

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

bios updat nokara b450 x470 kiyana chipset thiyana motherboard  walata amd ryzen 5 2400g eka danna puluwanda

 

1 Answer
0

ඔව් 4 series chipset එකක් එක්ක Ryzen 2nd generation processor එකක් භාවිතා කරනව නම් bios update එකක් නැතුව pc වැඩ කරන්න පුලුවන්. ඒත් අලුත්ම bios update එකට update කරන්න කියල තමයි recommend කරන්නෙ

Share: