Notifications
Clear all

Motherboard

3 Posts
3 Users
0 Reactions
225 Views
0
Topic starter
  • Rs.15000 aduwen gaming walata hoda 6th 7th gen motherboard eka mokakda
3 Answers
0

H110 chipset ekak thiyena ekak ganna . Nanoteck winsoft redline wage online site wala thiyenwa poddak balala gelapena ewa apita ewanna hodama eka balannm

0
Topic starter

 

Nanotech -

Asus H110M-k = 10,500

Gigabyte H110M-DS2V =  9,500

MSI H110 PRO VH PLUS = 10,500

 

Winsoft

Asus H110M-K  DDR3 =10,500

Gigabyte H110M S2PH =10,500

Asus H110M-K ATX DDR3 =10,500

MSI B250M PRO VDH DDR4 = 11,500

Asus H110M-C = 12,500

Asus H110M-A  M.2  = 12,500

 

Redline

No H110 motherboards

mokakda hodata 👆👆👆👆

 

0

Brand එක වෙනස් උනාට හැම Board එකේම තියෙන්නෙ එකම intel chipset එක. මේ හැම Brand එකකින්ම එක සමාන Warranty එකකුත් දෙනව. ගද්දි බලන්න ඕන දේවල් තමයි ඔයාගෙ අවශ්‍යතාවයන් වලට ගැලපෙන Ports, Slots, sockets තියෙනවද කියන එක.

USB ports, Audio, Display වලට DVI, D-SUB, HDMi වගේ තියෙනවද? board එකේ size එකත් එක්ක ගන්න දේවල් හිරවෙන්නෙ නැතුව හයි කරන්න පුලුවන්ද වලෙග් දේවල්.

Share: