Motherboard එකේ vga...
 
Notifications
Clear all

Motherboard එකේ vga port එකක් නෑ

0 Posts
1 Users
0 Reactions
88 Views
0
Topic starter

මම අලුතින් a320 motherboard එකක් ගත්තා ඒකේ තියන්නේ

  • DVI-d dual link port
  • Hdmi port

මම කලින් use කරේ vga cabel එකක්.මගේ moniter එකේ තියන්නේ

  • Vga port
  • DVI-d dual link port

මම දැන් dvi to vga converter එකක් ගන්න එකද හොද නැත්තම් dvi-d dual link cable එකක් ගන්න එකද හොද.

 

Chandula අයියා,priya අයියා help me.......

Share: