Motherboard එකේ BIO...
 
Notifications
Clear all

Motherboard එකේ BIOUS හැමවෙලාවෙම ON වීම

2 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter
  • මම නෙමික රුවන්පුර. මගේ motherboard එක GIGABYTE H61M- DS2 එකක්. මම ඒක ඔන් කරන හැම වෙලාවෙම වගේ ඒකෙ BIOUS ලෝඩ් වෙනව. හැබැයි මගේ FILES වලට මුකුත් අවුලක් වෙන්නෙ නැහැ. ඒත්, මේකෙ මොකක් හරි අවදානමක් තියනවද?
  • My system -
  • Core i7 2600
  •  8GB  DDR3 RAM
  • GTX 760
  • GZ2 casing
  • HIKVISION 120GB SSD
  • 1TB
  • 600W POWERSUPPLY
  • A GOOD COOLING SYSTEM (CONSISTS WITH 3FANS)
2 Answers
0

Cmos battery aka change karanna oni

0
Quote from Nemika Ruwanpura on October 19, 2020, 7:47 pm
  • මම නෙමික රුවන්පුර. මගේ motherboard එක GIGABYTE H61M- DS2 එකක්. මම ඒක ඔන් කරන හැම වෙලාවෙම වගේ ඒකෙ BIOUS ලෝඩ් වෙනව. හැබැයි මගේ FILES වලට මුකුත් අවුලක් වෙන්නෙ නැහැ. ඒත්, මේකෙ මොකක් හරි අවදානමක් තියනවද?
  • My system -
  • Core i7 2600
  •  8GB  DDR3 RAM
  • GTX 760
  • GZ2 casing
  • HIKVISION 120GB SSD
  • 1TB
  • 600W POWERSUPPLY
  • A GOOD COOLING SYSTEM (CONSISTS WITH 3FANS)

ගොඩක් වෙලාවට battery එකේ අව්ලක් තමයි එහෙම load වෙන්න කලින් message එකක් වගේ එනවනම් ඒකෙ photo එකක් එවන්න,
අලුතින් එකක් දාල බලන්න මොකද H61 කියන්නෙ battery එකේ කාලෙ හරි

Share: