Notifications
Clear all

Motherboad

2 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

PC එක ඔන් වෙන්නෙ නැතුව  (බීප්x3) (බීප්x3) (බීප්x3) (බීප්x3)  බීප් කෝඩ් එකක් එනව

අවුල මොකද්ද?

2 Answers
0

ගොඩක් වෙලාවට ram වල අවුලක් වෙන්න ඕනි, ram ටික ගලවලා නැවත ගහලා බලන්න. විසදුනේ නැත්නම් Ram sticks එක එක ගහලා බලන්න සහ වෙනත් ram slots වලට ගහලා බලන්න.

ඔයාගේ computer එකේ models සහ specifications ටිකක් ඒවනන පුළුවන් ද?

0
Topic starter

Intel Core 2 Quad 2.6Hz

4GB DDR4

Share: