Notifications
Clear all

Motherboad

5 Posts
3 Users
0 Reactions
248 Views
0
Topic starter

KBL Ironman_SK (U3E1) Motherboad එක DDR4 Support ද?

5 Answers
0

ඕක acer laptop එකක් නේද? Model කියන්න. එහෙම නම් ඕකේ support කරන්නේ ddr3 ram, ඔයාගේ දැනට තියෙන ram එකේ විස්තරයක් ඒවන්න.

0
Topic starter

Acer E5-576G-57QB(SNID:74500069276) oඔක තමා දැනට තියන ලැප්ටොප් එක.

RAM එක නන් මේක තමා.

0

ඔයාගේ support කරන්නේ DDR3 ram. Ram upgrade එකක් කරන්න නේ යන්නේ?

Speccy screenshot එකේ පහළම Slot #1 ළඟ ඊතලය එබුවාම දැනට තියෙන ram එකේ brand සහ අනෙක් විස්තර එනවා. අලුත් ram එකක් ගද්දී පුළුවන් තරමක් දැනට තියෙන ram එකට සමාන වෙන එකක් ගන්න බලන්න.

Laptop වල භාවිතා වෙන්නේ sodimm ram, සාමාන්‍ය desktop ram වලට වඩා කොටයි. ඔයා ගන්න ඕනි ddr3 sodimm ram.

0
Topic starter

Thank You..❤️

0

සීමොස් බැට්ට්රි එක ඉක්මනට බහින්නේ ඇයි.. ගිය මාසෙ ඉදමා මේ වෙනකොට බැට්ට්රි 6ක් දැම්මා... විසදුමක් තියනවද මේකට

 

Share: