Notifications
Clear all

motherboad

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

Ryzen 7 3800x ekakta hoda mother boad ekak suggest karanna puluwanda? RTX card 2k gahanan hithan innawa issarahata, saha ekata hariyana power supply ehekuth dena ganna one

1 Answer
0

X570 Board එකකට යන්න. X570 එකේ PCI Express 4.0 තියෙනවා මම දන්න විදිහට. RTX Card දෙක ගහන්නේ තව ටිකක් කල් ඉදලානම් ටිකක් ඉවසන්න. RTX 3xxx Series එක එනකම්.

(SLI කරන්න හිතන් ඉන්නවානම් B450/A320 Motherboard ගන්න එපා.)

හොඳ Brand එකකින් ගන්න.

Share: