Notifications
Clear all

motherboad

1 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

aiye ddr 3 motherboard ekakata ddr 5 Gapic cad ekak support karanawada

 

1 Answer
0

මේක ගොඩක් දෙනෙක් වරද්දගන්න තැනක්. Graphic card එකේ memory වැඩ කරන්නෙ Graphic Chip එකත් එක්ක. ඒක System RAM එකට සම්බන්ධ වෙන්නෙ නැහැ. DDR 3 Motherboard එකකට GDDR3 / GDDR5  ඕනම Graphic card එකක් දාන්න පුලුවන් Slot එක ගැලපෙනව නම්. (PCI E හෝ AGP අනුව)

https://youtu.be/ANF7SNpTJxA

Share: