Mother board power ...
 
Notifications
Clear all

Mother board power error

6 Posts
3 Users
0 Reactions
192 Views
0
Topic starter

අයියෙ මගෙ motherboard එක intel dh61ww ටිකක් පරන එකක්

Prossers එක i3 2ndgen

Pc එක on වෙනව හොඳට වැඩත් කරනව

Shutdown කරනකොට hard එකයි monitor,keyboard  off වෙනව but cpu fan ,cd rom eki වැඩ

කලින් වන්දුල අයිය කියල Bios reset කරා

Coms bettry ek ගලවල ගැහුව ,bios adapter එකත් 1-2 pin 3-2 කරල වි 5කින් 1-2කරල ගැහුව

හරියන්නෙ නෑ හේතුව මොකක්ද ?ගොඩ දාන්න පුලුවන්ද?

61chip set තියෙන motherboard brandnew එනවද

 

 

 

 

6 Answers
0

Ooka bn mma hitana widiyata ,

 

1. windows wala awlak

2. Nattan intel on /off driver eke awlak

0
Topic starter

Windows වෙන්න බෑ power button option ekathbheduwa කීප සැරයක්ම famat කරා

0
Topic starter

Windows වල power button option ekath heduwa

කීප සැරයක්ම fomatකරා no විසඳුම්

0

මම මේකට reply දැම්මෙ අලුත් board එකක් ගන්න නිසා මම.නම්.හිතන්නෙ මේක hardware fault එකක් කියල

0
Topic starter

Board එකක්ග ත්තා

ඒක gigabytes h61m-ds2  කියල එකක්

Lga 1155 soket නිසා ගත්තෙ ඒක

intel i3 intel(r) core(tm) i3-2120 cpu @ (3.30ghz) හරියයි නේද

 

Plz ඉක්මනට ryply දෙන්න 👍👍👍

0

ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒත් පොඩ්ඩක් බලන්න ගහල වැඩ කරනවද කියල නැත්නම් ඒ ගත්ත shop එකෙන් bios update කරගන්න වෙයි 2nd gen වලට

Share: