Mother board issue
 
Notifications
Clear all

Mother board issue

2 Posts
3 Users
0 Reactions
179 Views
0
Topic starter

ASUS ROG STRIX B450-E GAMING WIFI me Mother Board eka mama aluthen gathta nanotek eken aluthen mother board ekak gathtama eke BIOS update karanna oneda? Karanne onenam eka karanne kohomada? AMD RYZEN™ 5 3600X Processors eka thamay gathte me board ekata danna.

2 Answers
0

මුලින්ම Latest BIOS file එක ASUS site එකෙන් Download  කරගන්න!... එක extract කරගෙන clean pen drive එකකට BIOS file එක copy කරගන්න...
C එක විතරක් තියල අනිත් HARD Disk mother board එකෙන් eject කරල මේ වැඩේ කරන එක හොදයි... ඉටපස්සෙ mother board එකෙ BIOS කියල වෙනම mark කරපු USB ස්ලොට් එකක් ඇති, එකට පෙන් එක ගහල PC එක restart කරන්න... BIOS MENU එකට ගිහින් TOOL>EZ FLASH එකට යන්න... එතන ඔයාගේ Bios file එක තියෙන path එක අහනවා.. ( ගොඩක් වෙලාවට path එක Auto select  වෙනවා...)

දැන් path එක දීලා update දෙන්න තියෙන්නේ...

Video tutorial එකක් ඔනේනම් මම LINK එක දාන්නම්...

https://www.youtube.com/watch?v=Lcl4CBBEP7c

 

BIOS update කරද්දී UPS එකක් පාවිච්චි කරන එක හොදයි, BIOS update කරද්දි power ගියොත්, එකෙන් mother board එකට හානි වෙන්න පුලුවන්...

 

ඔයාගේ MB එකේ BIOS download කරගන්න ලින්ක් එක...

https://www.asus.com/lk/Motherboards/ROG-STRIX-B450-E-GAMING/HelpDesk_BIOS/

mother board එකේ BIOS කියලා USB Port එකක් නැත්තම්, User Manuel එක Check  කරලා බලන්න...

0

MotherBoard එකේ Box එකේ Ryzen 3000 Desktop Ready කියල ගහල තියනවනම් BIOS Update එකක් ඕන වෙන්නෙ නෑ,

එහෙම නැත්නම් විතරක් Ryzen 2nd gen Processor එකක් දාල BIOS Update කරගන්න ඕන.(ඔයා ගාව 2nd gen processor එකක් නැත්නම් Shop එකකට ගිහින් කරගන්න.)

කැමතිනම් BIOS update කරන එකේදි UPS එකක් use කරන්න අනිවාර්යෙන්.නැත්නම් shop එකකට දීල කරගන්න.

(Nanotek එකේ නම් අලුත් මදබෝඩ් ඇත්තෙ ගොඩක් දුරට.BIOS Update ඕන වෙන එකක් නෑ.Box එකේ ඉස්සරහ බලන්න Ryzen 3000 Ready කියල තියනවද කියල)

Share: