Mother board case
 
Notifications
Clear all

Mother board case

4 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

මගෙ morher board එක දැන් ලෙඩ දෙනව

ඒක intel dh 61ww එකක්

Prosser එක intel core i3 2nd gen 3.30ghz එකක්

මට මගෙ තියෙන prosser එකට brand new motherboard එකක් ඕනෙ

මගෙ prosser එකට හරියන motherboard brand එකයි moddle එකයි කියදෙන්න

⁣lz අනිව මේකට reply දෙන්න🙏🙏🙏

ලොකු උදවුවක් !

4 Answers
0

මේකයි 2nd gen processors වලට brand new අලුත් board නම් දැන් production එකේ නෑ. use කරපු නැති එකක් හරි refurbish or second hand තමා ගන්න වෙන්නෙ. asus, gigabyte වගේ brand එකකින් ගන්න බලන්න ගනිද්දි. අනික පිටිපස්සෙ ports එහෙම මලකඩ කාල නැති capacitors එහෙම ඉදිමිලා වගේ නැති එකක් ගන්න. capacitors වලින් leak එකක් වගේ එනවනම් ගන්න එපා.

H61, B75, H67 වගේ  chipset එකක් තියෙන එකක් ගන්න බලන්න

0
Topic starter

Thanx bro Thanx👍👍👍🙏

0
Topic starter

2nd 2120 ,2100 කියල තියෙනවනෙ

ඒකෙන් කියවෙන්නෙ මොකක්ද

0

ඒ cpu එකේ number එක ඒකෙන් තමා model එක අදුනගන්නෙ අපේ q and a එකක ඒක ගැන විස්තර ඇති . ඒකෙන් motherboad එකක් ගන්න ඕනෙ වෙන්නෙ gen එක මේක 2nd gen නිසා 2nd gen support කරන ඕන board එකක් එක්ක වැඩ

Share: