Mother Board Bios
 
Notifications
Clear all

Mother Board Bios

4 Posts
3 Users
0 Reactions
259 Views
0
Topic starter

මගේ ලග Samsung H61S1 මොතෙර් බෝඅර්ඩ් 30ක් විතර තියනවා.ඔක්කොම  එක වගේ  .ඒවගෙන් 2ක් වගේ තමය 3rd gen සපෝර්ට් කරන්නේ .bios check කරලා  බැලුවම 2න්ඩ් gen bios version ( 09JS )3rd  gen and  2nd Gen suport motherboard  bios version  (P04LBS ) කියල තමය පෙන්නනේ .මට මේකට P04LBS Bios  දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

4 Answers
0

පරණ motherboard වලට bios versions හොයාගන්න අමාරුයි,ගොඩක් වෙලාවට 100% sure නැති 3rd party sites වලින් files ගන්න වෙන්නේ. Bios version එක Google Search කරලා බලන්න.

0

DH61BF motherboard එකට  i5 processor එක වැඩ කරයිද

0

@shihan1234

එකේ intel 2nd & 3rd gen i5 cpu support කරනවා හැබැයි සමහර විට 3rd gen cpu දාන්න කලින් bios update එකක් කරන්න වෙයි.

0
Topic starter

3rd gen display enne na bios update karanda oni bios hoyaganna na

Share: