Notifications
Clear all

Mother board

2 Posts
2 Users
0 Reactions
217 Views
0
Topic starter

ryzen 9 3900x එකට ගැලපෙනම motherboard එක මොකද්ද ?

SLI කරන්න overclock කරන්න අදහසක් නෑ.64gb වෙනකන් ram ගහන්න පුලුවන් උනොත් ඇති.

B450 වලට වඩා x470 x570 වල ටියෙන හොඳ මොක්ද්ද?

B550 වල m ,m-a කියලා තියෙන්නෙ මොනවද.

2 Answers
0

B550 motherboard එකක් ගැලපෙනවා. එකේ පළවෙනි m.2 සහ pcie 16x slots වලට pcie gen4 ලැබෙනවා. ඒවල 64gb හෝ 128gb වෙනකම් ram ගහන්න පුළුවන් model එක අනුව. Reviews බලලා හොඳ b550 model එකක් තෝරාගන්න.

X570 යන්න ඕනි සම්පූර්ණ motherboard එකම pcie gen4 සහ උපරිම features ටික ගන්න අවශ්‍යයි නම්. තව ලොකු budget එකකුත් ඕනි.

B450 එක ගැලපෙන්නේ budget එක පොඩි නම් විතරයි, b450 වල pcie gen4 ලැබෙන්නේ නැහැ සහ ඉස්සරහට අලුත් cpu upgrades දාන්න අමාරු වෙයි.

Brand වලින් motherboard නම අගට m,m-a,x,plus,wifi වගේ අකුරු දානවා එයාලගේ එක එක models අතර වෙනස අදුර ගන්න. ඒවල පොඩි පොඩි වෙනස්කම් specifications sheets වලින් බලාගන්න පුළුවන්.

*B550A කියන්නේ b450 වලට සමාන වෙනම model එකක්, එක අනිත් b550 motherboards වලට සමානය නැහැ

0
Topic starter

Thank you very much haritha🖤🖤🖤

Share: