Notifications
Clear all

Mother board

3 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

RYZEN 5 3600X

Me cpu eka dala gaming walata high end build ekak karanna galapena best mother board eka B550? Nathtam X570?

3 Answers
0

පුලුවන්නම් X570 එකට යන්න.. ඒ බෝර්ඩ් එක PCIe 4.0 support කරනවා. B550 එකේ PCIe 3.0 විතරයි support කරන්නේ.

0
Quote from ishara nimesh on August 3, 2020, 10:23 am

Ryzen 3600X

Me cpu eka dala gaming walata high end build ekak karanna galapena best mother board eka B550? Nathtam X570?

@dchan92 යමක් දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල දැම්මොත් හොදයි

B550 හා X570 board දෙකෙන්ම Ryzen 3rd gen cpu එකක් එක්ක PCI-4.0 connection එකක් ගන්න පුලුවන්. ඒක දෙන්නෙ motherboard එකේ chipset එකෙන් නෙමෙයි 3rd gen ryzen cpu එකෙන්. ඒක නිසා ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒත් oc කරන්න එහෙම යනවනම් X570 එකට යන එක හොදයි මොකද voltage control chips එහෙම X570 එකේ  B550 වලට වඩා හොදට තියෙනව. ඒක නිසා processor එක වැඩි ප්‍රමානයකින් OC කරන්න පුපුලුවන් හොද cooling එකක් එක්ක.

0
Quote from Chandula-Pc guide on August 3, 2020, 11:44 am

මට B450 සහ B550 යන දෙක පොඩ්ඩක් පැටලුනා. නිවැරදි කරාට තුති.!!

Share: