Notifications
Clear all

mother board

4 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

3rd gen සපෝට් කරන mother board වලට m.2 පොර්ට් එන්නෙ නැද්ද?

4 Answers
0

M.2 port නම් එන්නෙ නෑ. ඒක් ඔයාට PCI-E m.2 card එකකින් m.2 port එකක් add කරගන්න පුලුවන්

0
Topic starter

m.2 පෝර්ට් එන අඩුම ජෙන් එක මොකක්ද්?

0

මගේ දැනුමෙ හැටියට H97 motherboad එකේ ඉදන් තමයි m.2 sata port එන්න පටනගත්තෙ ඒක 4th gen,5th gen cpu support කරන motherboad එකක්

0
Topic starter

මම දැනට පාවිච්චි කරන්නෙ BIOSTA T77 GAMMING MOTHER BOARD එකක්

මට nvme drive එකක් පාවිච්චි කරන්න තියෙන එකම ක්‍රමය මේක නේද?

එකෙන් NVME Drive එකේ profomance අඩුවෙන්නෙ නෑ නෙද?

Share: