Notifications
Clear all

motheboard

2 Posts
3 Users
0 Reactions
233 Views
0
Topic starter

atx,micro atx kiyanne moakada

2 Answers
0

Motherboard size එක අනුව තමයි ATX/Micro ATX කියලා වෙන් කරලා තියෙන්නේ.

 

0
Quote from vinujahesara on July 12, 2020, 8:59 pm

atx,micro atx kiyanne moakada

motherboard වල size අනුව අර්ග කරල තියෙන්නෙ උඩ post  එක හරි
සාමාන්‍යෙන් full size motherboard එකක් කියන්නෙ ATX motherboard එකක්
motherboard එකේ ports වගේ ඒවත් size එක අනුව වෙනස් වෙනව. ඒ වගේම casing size එකත් වෙනස් ව්නව.

ATX casing එකකට සමාන්‍යෙන් ඕනම motherboard එකක් ගහන්න පුලුවන්
ඒත් mATX වගේ casing එකකට ATX size motherboard එකක් ගහන්න බෑ . මොකද m series එක පොඩි

Share: