Monitor help.
 
Notifications
Clear all

Monitor help.

8 Posts
3 Users
0 Reactions
194 Views
0
Topic starter

Monitor wala quality ekata balapanne mona dewalda? Resolution walata amatarawa screen ake quality eka blnne kohmda?

8 Answers
0

Monitor එකක් ගද්දි ඉස්සෙල්ලම බලන්න ඕන ගන්නෙ මොනටද කියන එක. Gaming වලට නම් TN panel technology තියෙන led screen එක්ක ගන්න එක හොඳයි . Graphic / Video වලට IPS panel technology තියෙන led screen එකක් හොඳයි .

පලවෙනියටම බලන්න ඕන මොනිටර එක gloss ද matteද කියල . Matte එකක් ගන්න එක වැඩ වලට වගේම ඇස් වලට ලේසියි .

Ips panel වල accurate colors ලොකු පරාසයක පෙන්නනව. ඒ කියන්නෙ පැත්තකින් උනත් පාට හරියටම පේනව. හැබැයි response time එක TN panel එකකට වඩා වැඩියි. (Pixel එකක පාට මාරු වෙන්න යන වෙලාව.)

TN panel එකක හරි කෙලින්ම බැලුවොත් විතරයි හරියටම පාට පේන්නෙ. අපි computer එක පාවිච්චි කරද්දි හැම වෙලේම කෙලින් බලන නිසා මේක ලොකු ගැටලුවක් නෙවෙයි . හැබැයි මේ TN panel වල response time අඩුයි. ඒ නිසා Gaming වලට මේ panel හොඳයි .

මේ ලගදි ඉදන් response time අඩු ips panel එනව.

තියෙන ports බලන්න. HDMi / display port තමයි තව ටික කලෙකින් standard වෙන්නෙ.

Monitor size eka සහ resolution බලන්න. 24" එකක 1280x720 හරියන්නෙ නැහැ. Pixel පේනව.

Screen එක ලොකු වෙන්න වෙන්න resolution එක වැඩි වෙන්න ඕන. නැත්නම් DPI - dots per inch ratio එක අඩු උනාම පුන්චි අකුරු වගෙ දේවල් කියවන්න අමාරුයි .

Refresh rate

මේකෙන් කියන්නෙ තත්පරයකට Monitor එකේ තියෙන pixel කොපමණ වාරයක් අලුතෙන් රූප හදන්න පුලුවන්ද කියන එක. සාමානයෙන් අපට රූපයක් Smooth වට පේන්න තත්පරයකට 60 වාරයක් මේක අලුත් වීම ප්‍රමාණවත්. 60Hz Screen එකක් General වැඩවලට හොදටම ප්‍රමාණවත්. දැන් එන monitors වල මීට වඩා refresh rate options තියෙනව. Gaming වගේ නම් 144Hz - 240 Hz වගේ වෙනකම් refresh rate තයෙන Monitor ගන්න පුලුවන්.

0
Topic starter

Hz refresh rate meken mokkada wenne etakota?

0
Quote from prabodha01madusanka on October 13, 2017, 9:08 pm

Hz refresh rate meken mokkada wenne etakota?

Original post එක update කරා... 🙂

0
Topic starter

etakota aiye 21.5" monitor ekakata wada 24" monitor wala quality eka aduida? danata market ake tiyena budget 1080p monitar waraga monawada?

0

21 ට වඩා 24 monitor එකක් quality එකෙන් අඩු වෙන්නෙ නැහැ. සමහර 32 inch Tv තියෙනව මිලෙන් අඩු. මේව Computer එකට connect කරල screen විදිහට පාවිච්චි කරන්න පුලුවන් හැබැයි resolution එක 720p. එහෙම උනාම  අකුරු වගේ පොඩි දේවල් පැහැදිලිව පේන්නෙ නැහැ.

Budget Monitor එකක් නම් 2nd hand එකකට තමා යන්න බලන්න වෙන්නෙ. සාමාන්‍ය monitors අගල් 22 න් වගේ උඩ රු 25000ක් වගේ වෙනව.

0
Topic starter

25000 wage ganna tiyena monitor waraga monawada?

0

http://www.nanotek.lk/product/226 - 26000

http://www.nanotek.lk/product/476 - 20000

http://www.nanotek.lk/product/455 - 19500

http://www.nanotek.lk/product/390 - 23500

 

0

http://www.nanotek.lk/product/501

 

 

meka hodada mata ganna????

Share: