Monitor Dead Pixels
 
Notifications
Clear all

Monitor Dead Pixels

2 Posts
2 Users
0 Reactions
242 Views
0
Topic starter

Monitors වල එන dead pixel  ගැන හැදින්වීමක් කරන්න පුලුවන්ද ??

2 Answers
0

pixels in monitor

අපි පාවිච්චි කරන LCD Monitors / phone display වල රූප හැදෙන්නෙ පුංචි pixel එකතු වෙලා. මේව කාලයක් යද්දි හරියට වැඩ කරන්නෙ නැතුව යන්න පුලුවන්. මේවට තමයි Dead pixels කියන්නෙ.

Dead Hot Stuck pixels

Dead pixel එකක් කියන්නෙ හැමවෙලේම Off වෙලා තියෙන Pixel එකක්. ඒ වගේම hot pixels, Stuck pixels තියෙනව. Hot pixel එකක් කියන්නෙ හැමවෙලේම On වෙලා තියෙන pixel එකක් මේක හැම වෙලේම සුදු පාටින් on වෙලා තියෙනව.  Stuck pixel එකක් කියන්නෙ මොකක් හරි පාටකින් හැම වෙලේම on වෙලා තියෙන pixel එකක්.

0
Topic starter

Thanks ..

Share: