Notifications
Clear all

Monitor

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

lg 27mp59g me monitor eka gaming walata hodaida

1 Answer
0

High end gaming වලට නම් හරියන්නේ නැ මොකද ඔකේ refresh rate එක මදි සහ responseive time  එක ටිකක් වැඩියි. හැබැයි ඔයා normal gaming experience එකක් ගන්න නම් අවුලක් නැ නමුත් පුලුවන්නම් refresh rate එක 120Hz වලට වඩා වැඩි monitor එකකට යන එක තමයි හොද පුලුවන්නම් 144hz එකකට යන්න එක පාරම

https://www.lg.com/us/monitors/lg-27MP59G-P-gaming-monitor#tech-specs-go

 

Share: