mining rig build ek...
 
Notifications
Clear all

mining rig build ekak karaganne kohomada

3 Posts
3 Users
0 Reactions
146 Views
0
Topic starter

mining rig build ekak karaganne kohomada?

mining rig price?

3 Answers
0

සාමාන්‍යයෙන් data mining කියන දේට special hardware තියනව. පොඩ්ඩක් barclays වගේ computer shop එකක් contact කරගන්න බලන්න.

0

How to build a mining rig කියල google කරල බලන්න. හැබැයි ඔයා mine කරන්න යන currency එක අනුව වඩාත් ගැලපෙන hardware ගැන දැනගන්න නම් සෑහෙන research එකක් කරන්න වෙයි.

0

@ananda අයියෙ මට මතකයි අයිය barcklays එක ගැන කරපු video එකේ එයාල mining motherboad එකක් introduce කරා

Share: