Memory PMU Training...
 
Notifications
Clear all

Memory PMU Training error

2 Posts
2 Users
0 Reactions
263 Views
0
Topic starter

මගේ system එක RYZEN 7 3800x  එකක්... RAM 32GB (2X16GB), mother board එක Gigabyte x570 Gaming X (rev 1.0) එකක්...

PC එක Display signal නැති වෙලා restart වෙනවා, boot screen එකෙ memory error එකක් එක්ක... pc එක ඔන් උනට පස්සෙ RAM එක ස්ලොට් එකයි පෙන්නන්නෙ (1x16GB) ! මම RAM දෙකම වෙන වෙනම ගහල බලුවා... RAM දෙකම වැඩ... MB ස්ලොට් දෙකත් වැඩ!...

මේ Image එකෙ තියෙන්නෙ මගේ boot screen එක නෙවේ... එත් error එක මේක...

 

 

2 Answers
0
Quote from Nipuna Vidarshana on July 2, 2020, 6:51 pm

මගේ system එක RYZEN 7 3800x  එකක්... RAM 32GB (2X16GB), mother board එක Gigabyte x570 Gaming X (rev 1.0) එකක්...

PC එක Display signal නැති වෙලා restart වෙනවා, boot screen එකෙ memory error එකක් එක්ක... pc එක ඔන් උනට පස්සෙ RAM එක ස්ලොට් එකයි පෙන්නන්නෙ (1x16GB) ! මම RAM දෙකම වෙන වෙනම ගහල බලුවා... RAM දෙකම වැඩ... MB ස්ලොට් දෙකත් වැඩ!...

මේ Image එකෙ තියෙන්නෙ මගේ boot screen එක නෙවේ... එත් error එක මේක...

 

 

bios reset කරලද ඒක පොඩ්ඩක් කරල බලන්න.

ram kit එකක්ද ගැහුවෙ වෙන වෙනම දෙකක්ද

0
Topic starter

RAM KIT එකක් ගැහුවේ... මම PC එක Build කරේ ජනවාරි මාසේ... මේ Error එක ආවේ මාස දෙක තුනකට කලින්....

Share: