memory latency
 
Notifications
Clear all

memory latency

1 Posts
1 Users
0 Reactions
219 Views
0
Topic starter

Processor Benchmark වල තියන memory latency කියන්නෙ මොකක්ද?ඒක අපේ වැඩ කටයුතු වලදි ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

1 Answer
0
Topic starter

intel  වල සාමන්යෙන් memory latency එක අඩුයි AMD වලට වඩා.මේක පෆෝමන් වලදි වෙනසක් වෙනවද?

Share: