meketa hriyana moth...
 
Notifications
Clear all

meketa hriyana motherboard eka kiyanna

4 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

i5 10400F

rtx 2060

ram 3200hz 8*2

 

4 Answers
0

ඔයාට අවශ්‍ය features තියෙන B460 motherboards එකක් බලන්න. හැබැයි ඔය cpu සහ motherboard උපරිම support කරන්නේ 2666mhz, ඒ නිසා 3200mhz වලට වැඩිපුර වියදම් කරන්න එපා.

0
Topic starter

aiyye 2666mhz dammama athi neda?

aiyya kiyana widiyta 3200mhz dammata wadak na neda? performance wadi wenne na neda?

 

0

ඔව්, 3200mhz ram දැම්මොත් run කරන්න වෙන්නේ 2666mhz speed එකේ, ඒ නිසා performance වැඩි වෙන්නේ නෑ.

0
Topic starter

thank you aiyye

Share: